img13.jpeg
img3.jpeg
img62.jpeg
307220491_1708162689561429_8051104094401869100_n.jpeg
img4.jpeg
2.jpeg
7.jpeg
cv1.jpeg
cv2.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

ගුණාත්මක සමාජයක් සදහා ගුණාත්මක අධ්‍යාපනයක් තුලින් දකුණු පළාතේ විශිෂ්ට පාසලක් වීම.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දකුණු පළාතේ නෙළුව නගරයේ  සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

නිපුණතා සපිරි සෞඛ්‍ය සම්පන්න විනයගරුක මනා පෞරුෂයකින් හෙබි සිසු දරු කැළක් දැයට දායාද කිරීම සඳහා ගුණාත්මක හා සඵලදායී ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි.

Notice Board

කලාප තරග

ළමා දින සැමරුම 2022

ගා/ දෙල්ලව මහා විද්‍යාලය