• (+94) 91-5781606
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dellawa M.V.

ගා/ දෙල්ලව මහා විද්‍යාලය (ජාතික පාසල)

Udugama Zone

  • Register
  • Login
Dellawa M.V.

ගා/ දෙල්ලව මහා විද්‍යාලය (ජාතික පාසල)

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ගා/ දෙල්ලව මහා විද්‍යාලය(ජාතික පාසල)  

එදා මෙදා කාලය තුල දෙස් විදෙස් ලොව පතල විද්වතුන් රාශියක් දායාද කිරිඉමට සමත් වූ විද්‍යාලය වර්ත්මාන අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විශය සමගාමී ක්‍රියාකාරකම් වලින් ද විශිෂ්ට දකෂතා දක්වන දරුවන්ගෙන් සමත් විත විම අගයකල යුත්තකි

විද්‍යා, ගණිත, කළා, වාණිජ හා තාක්ෂණවේදය යන විෂය දාරා සියල්ලන්ගෙන්ම සමන්විත වන උසස්පෙළ අංශ මගින් වාර්ෂිකව විශ්ව විද්‍යාල සදහා විශාල පරිසක් යොමුකරයි.

මානව හා ‍භෞතික සම්පත් අතින්ද ඉතා ඉහල මට්ටමක පවතින විද්‍යාලය, තාක්ෂණික පරිගණක විද්‍යාගාර ඇතුලු ප්‍රදේශයේ ම දරුවන්ට පහසුකම් සපයන ස්ථානයක් බවටපත්ව ඇත.

අනාගත පරිගණක තාක්ෂණ අවශ්‍යතා සදහා දරුවන් හුරුකරවීමට දරන උත්සාහය අගය කල යුතුය. පාසලේ තොරතුරු මුළු ලෝකයටම විවර කිරීමට මෙම වෙබ් පිටුව නිර්මාණය කිරිම පැසසිය යුතුය. ඒ සදහා ඇපකැපවූ ගුරුවරු හා දරුවන්ට ගෞරවනිය සතූතිය පුද කරමි.

නියෝජ්‍ය විදුහල්පති,

එච් පී ජී කුසුම්සිරි මහතා
ගා/ දෙල්ලව මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Dellawa M.V.

ගා/ දෙල්ලව මහා විද්‍යාලය (ජාතික පාසල)

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගා/ දෙල්ලව මහා විද්‍යාලය, දෙල්ලව, මොරවක 
  • දුරකථන(+94) 91 5781606

Supported By

© 2026 Dellawa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk