| පාසල ආරම්භ වූ දිනය | 1907 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1930 |
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 07066 |
| සංගණන අංකය | 06204 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | තවලම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නෙළුව |
| ග්‍රාම සේවක වසම | දේවාලේගම නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 235A |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 17 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 418 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 29 |
| පාසලේ වර්ණය | මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ