13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | බෞද්ධ ශිෂ්ටාචාරය | නැටුම් | භූගෝල විද්‍යාව |
| සංගීත | දේශපාලන විද්‍යාව | ||
මීට අමතරව 13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපනය විෂය ධාරා ද පාසලේ ක්‍රියාත්මක වේ.